සංගීත් මීගමුව නගර සභාවට

0
76

sangeth 3

මෙවර බස්නාහිර පළාත් සභා මැතිවරණයේ ජයග්‍රහණ ප්‍රතිපළ අනුව එජාප ලයිස්තුවෙන්  රොයිස් විජිත ප්‍රනාන්දු  තේරීමත් සමග  ඔහු පළාත් සභාව  නියෝජනය  කිරීමට නියමිතය. ඒ අනුව හිස් වෙන මීගමුව මහ නගර සභාවේ  මන්ත්‍රීධූරය මනාප පිළිවෙලින් හිමිවීමට නියමිතව ඇත්තේ  සංගීත් පෙරේරා මහතාට බව වාර්තා වේ.
සංගීත් පෙරේරා  මීගමුව මහ නගර සභා ජන්දයට දූව ග්‍රාමය නියෝජනය කරමින් තරග වැදුණ එක්සත් ජාතික පක්ෂයේ  තරුණ ක්‍රියාකාරිකයෙක් වන අතර එම ප්‍රදේශයේ  සමාජ ක්‍රියාකාරකම් හි නිරත වන  ප්‍රකට සමාජ ක්‍රියාධරයෙකි.