සංචාරක කර්මාන්තය නගාසිටුවීමට නේපාලයේදී සාකච්ඡා

0
108

නේපාලයේ සංචාරක නියෝජිතයන් අතර හමුවක් නේපාලයේ ශ්‍රී ලංකා තනාපති කාර්යාලයේදී පසුගිය ජුනි 15වනදා පැවැත්විණි.එහි අරමුණ වූයේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමයි.

එම අවස්ථාව අමතමින් නේපාලයේ ශ්‍රී ලංකා තනාපති W.S පෙරේරා මහතා ශ්‍රී ලංකාවේ හා නේපාලයේ ඇති සබදතාවයන් සම්බන්දයෙන් කෙටි අදහස් දැක්වීමක් කල අතර එහිදී දෙරටේ ආර්ථීකය සංවර්ධනය කිරීමෙහිලා සංචාරක කර්මාන්තය නගා සිටුවීමේ ඇති අවශයතාවයද පැහැදිලි කෙරිණි.

එම අවස්ථාවට සහභාගි වූ සංචාරක නියෝජතියන් විසින් ශ්‍රී ලංකාව හා නේපාලය අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමේ ඇති වැදගත්කම පිලිබදව අදහස් දැක්වීමද විශේෂත්වයකි.

presentation

d

unnamed

p