සංහිඳියාව වෙනුවෙන් යාපනේ යන්න දුම්රියට නැග්ග මාධ්‍යවේදින් පහසුකම් නැතැයි කියා දුම්රියෙන් බැහැලා?

0
41

image-fa1286d7ddb3b348eaf327ecd9b44e21ee4f59119dce572864bdc9377e16b88a-Vඋතුරු දකුණු මාධ්‍යවේදීන්ගේ සහෝදරත්වය වෙනුවෙන් යාපනේ ගිය මාධ්‍යවේදින් 110 දෙදෙනාගෙන් දෙදෙනෙකු පමණක් පොල්ගහවෙල දුමරිපළේදි දුම්රියෙන් බැස ගොස් ඇතැයි වාර්තා වේ.මෙයට හේතුව ලෙසින් දැනගන්නට අැත්තේ ඔවුන්ට එම දුම්රියේ පහසුකම් මදි නිසා තවදුරටත් ගමනාන්තය වන යාපනය දක්වා යැමට නොහැකි නිසා බවය.මේ ගමන්ට සහභාගිව සිටි අනෙක් මාධ්‍යවේදින් 108 දෙදෙනාද ජනමාධ්‍ය ඇමතිවරයා සහ නියෝජ්‍ය ඇමතිවරයාද යාපනය දක්වා පැය 10 ක් ගෙවමින් ගමන් ගෙන තිබුනේද මෙම දුම්රියෙන්මය.මෙසේ දුම්රියෙන් බැස ගොස් ඇත්තේ ලංකාදිප පුවත්පතේ සුජිත් මංගල ද සිල්වා සහ ලක්බිම පුවත්පතේ නිමල්සිරි එදිරිසිංහ නම්වු මාධ්‍යවේදින් දෙදෙනාය.image-dc492ce4e0c21619dbbe1bb3e13c00ff81f0b76f2235851b0a0ed0250869ff99-Vtrain2