සජිත්ගෙන් රූපවාහිණියට මිලියන 150 ක් පොල්ලක් ?

0
50

සජිත්එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපෙක්ෂක වු සජිත් ප්‍රේමදාස  නිවාස ඇමතිවරයාව සිටි කාලයේ දැන්විම් වෙනුවෙන් රූපවාහිනි සංස්ථාවට රුපියල් මිලියන 150 ක මුදලක් ගෙවිමට ඇතැයි ශ්‍රිලංකා මිරර් වෙබ් අඩවිය අද හෙළිකර තිබුණි.
මේ බව රූපවාහිනි සංස්ථාවේ වෘත්තිය සමිති නියෝජිතයන් විසින් වත්මන් ජනමාධ්‍ය ඇමති බන්ධුල ගුණවර්ධන හට දැනුම් දි තිබුනේ පසුගිය 31 වෙනිදාය.මේ මුදල හිටපු ඇමති සජිත් ප්‍රේමදාසගෙන් අයකර ගැනිමට පියවර ගන්න යැයි දැනමටත් රූපවාහිණි බලධාරින්ට ඇමති බන්ධුල විසින් දැනුම් දි තිබේ.
මුලාශ්‍රය- ශ්‍රිලංකා මිරර්