සති 9 කට පසු මීගමුවේ ධිවර ජනජිවිතය සුපුරුදු ලෙසින් ඇරඹේ…….( ඡායා )

0
137

සති 9 ක ඇඳිරි නිති සමයකින් පසුව මිගමුවට දැන් නිදහස ලැබි තිබේ. ඒ ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක වලට ඇඳිරි නිතිය ලිහිල් කර තිබිමත් සමගින්ය.මිගමුවේ අලුයමින්ම සිය ජිවන අරගලය අරඹන්නේ ධිවර ක්ෂේත්‍රයට සම්බන්ධ අයවලුන්ය.මේ ඒ අය සිය ජිවන අරගලය ඇරඹු හැටි මිපුර කැමරාවට පෙනුන අන්දමය……

NGB new life 8

NGB new life 10මංකුලියේ ලෙල්ලම් සුපුරුදු ලෙසින් සිය ජිවන් අරගලය අරභා ඇති අයුරු ….IMG_20200526_065014IMG_20200526_065010NGB new life 20NGB new life 9

කුඩා ධිවර බෝට්ටුද සිය රැකිය
කුඩා ධිවර බෝට්ටුද සිය රැකියා අරඹති

කුඩා බෝට්ටු රැකියාවට ගොස් පැමිණ මාළු බේරති

NGB new life 5NGB new life 15