සති දෙකක කාලයකට ලංකාවේ සියළුම විශ්ව විද්‍යාල වසා දැමේ !

0
36

uni closedරජයේ සියලු විශ්ව විද්‍යාල  සති දෙකක කාලයක්  වසා දැමීමට   තීරණය කළ බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියයි.

විශ්ව විද්‍යාල  ප්‍රතිපාදන කොමිෂන් සභාවේ   සභාපති  මහාචාර්ය සම්පත් අමරතුංග මහතා  අද මේ බව දැනුම් දී තිබේ.