සතොස නව වසරට නව ගමනක්…

0
99

DSC_0014

මෙවර  මීගමුවේ බස්නැවතුම්පොළ අසල ඇති   සතොස  ඉදිරිපිට   ඇතුල්වන  තැන    පැරණි  ගෘහයක   ආකෘතිය   සිත්ගන්නා සුළු  නිර්මාණයකි.  මේ  පිළිබඳව  එහි  කළමණාකාර  මහතාගෙන්  විමසු  අවස්ථාවේදී   ඔහු  පැවසුවේ   වසරකට  වරක්  දිවයින  පුරා  ස තො  ස ආයතන  තුළ  මෙවැනි  නිර්මාණයක්  කරන බව සහ  ඒ  සතොස ආයතන අතර  මෙම වැඩසටහන  තරඟකාරීව   පවත්වන  බවත්ය. මේ  සඳහා  තේමා පාඨය  ලෙස  ගෙන  ඇත්තේ   ‘සෞභාග්‍යමත් නව වසරකට  ස තො සෙන්  සුභාසිරි’  යනුවෙනි.DSC_0015

Save

Save