පසුගිය දිනක වයඹ පළාත් සමාජ ශුභසාධන, පරිවාස සහ ළමා රක්ෂණ, වනිතා කටයුත, ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන සහ ග්‍රාම සංවර්ධන අමාත්‍ය සන්ධ්‍ය කුමාර රාජපක්ෂ ට අමාත්‍ය ධූරය වෙනුවෙන් ලබා දුන් නිල රථයේ බස්නාහිර පළාත් සභා අපේක්ෂක හිටපු අමාත්‍ය නිමල් ලන්සාගේ රැව රැගත් ස්ටිකර් ප්‍රදර්ශණය කරමින් ධාවනය කරමින් තිබූ අයුරු දිස්විය.