සන්නාගේ ඉල්ලිම

0
347

අප්‍රේල් 11 පාන්දර 4 යි.
මේ පුරවැසි අරගලය සෑහෙන කාලයක් අල්ලගෙන ඉන්න වෙයි.
මේ දරුවන්ට මහන්සි.
උන් බලන් ඉන්නේ හති වැටිලා අපි වැටෙනකල්.
කොල්ලෝ කෙල්ලෝ තනි කරන්න එපා.
වැඩිහිටියනි උන් වටා රොද බදින්න .
අපිට බැරි වූ දේ උන් කරමින් ඉන්නේ🙏

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here