“සමගි බලය” මහවැවේදී…

0
114

නිදහසේ වේදිකාව විසින් සංවිධානය කරන ලද සමගි බලවේගය පිළිබද ජනතාව දැනුවත් කිරීම සදහා වූ පත්‍රිකා බෙදීමේ වැඩසටහනක් අද දින මහවැවදී පැවැත්විණ.මෙහිදී විරෝධතාවක් මෙන්ම වීදි ඡායාරූප ප්‍රදර්ශණයක්ද සංවිධානය කර තිබුණි.

“ජනාධිපතිතුමෙනි ඔබ ඒකාධිපතිෙයකු නොවේනම් එය රටට ලෝකයට පෙන්වන්න LLRC වාර්ථාවේ නිර්දේශ වහාම ක්‍රියාත්මක කරන්න”, යන තේමාව යටතේ පෝස්ටර් ව්‍යාපාරයක් හා ජනතා පෙත්සම් ව්‍යාපාරයක්ද එහිදී පැවැත්විණි.

මේ සදහා එක්සත් ජාතික පක්ෂයේ මහලේඛම් තිස්ස අත්තනායක මහතා හා නිදහසේ වේදිකාවේ කැදවුම්කාර මණ්ඩලයේ සාමාජික බ්‍රිටෝ ප්‍රනාන්දු මහතාද ඇතුළු එම සංවිධානයේ ක්‍රියාධරයින් පිරිසක්  සහභාගී වී සිටියහ.

mail.google.com1

 

575251_10201967579412718_754686205_n

1234338_10201967608613448_772560509_n

1239679_10201967611693525_1457184738_n

530528_10201967566372392_2128273206_n

ඡායා – රොෂාන් චතුරංග