සමගියේ බලය වීදි බසියි

0
114

අද සවස 2 ටපමණ කොළඹ කොළඹ කොටුව දුම්රිය ඉදිරිපිටදී ආරම්භ කළ ‘ සමගියේ බලය විරෝධතාවයට ජනතාව විශාල පිරිසක් රැස්වූ අතර  මෙම උද්ඝෝෂණය සවස 5.30 පමණ වනතුරු පිටකොටුව ප්‍රදේශයේදී පැවැත්විණි. එක්සත් ජාතික පක්ෂය ,වාමාංශික පක්ෂ,බහුජන සවිධාන, මාධ්‍ය සංවිධාන සහ විවිධ කණ්ඩායම් එක්ව සංවිධානය කළ මෙම උද්ඝෝණයේදී පවතින රජයේ ක්‍රියා පිළිවෙතට දැඩි මහජන අපුසාදය් ප්‍රදර්ශනය විය. මහින්ද රාජපක්ෂගේ පාලනය පිළිබදව මතුවී ඇති  දැඩි පිලිකුල ,කෝපය ප්‍රසිද්ධියෙ ප්‍රකාශ කළහ.DSC03017
DSC02967DSC02968
DSC02973
DSC02993

DSC03010

DSC03020
DSC03016

DSC03095
DSC03092

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here