සම්පායෝ අධිකරණයට රැගෙන ඒම වාර්ථා කිරිම කිරිමට ගිය මාධ්‍යවේදින්ට බාධා කිරිම අධිකරණයේ අවධානයට …

0
91

Screenshot from 2020-08-04 06-52-16Screenshot from 2020-08-04 06-52-25

Screenshot from 2020-08-04 06-57-17

මිගමුවේ හිටපු බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ ඊයේ දිනයේ යළිත් වරක් උසාවියට රැගෙන ආ අවස්ථාවේදි එය ආවරණය කිරිමට මාධ්‍යවේදින්ට අවසර ලබානොදිම පිළිබදව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් මහතා අධිකරණයේ අවධානයට යොමුකරන ලදි.එහිදි ඔහු කියා සිටියේ මිගමුවේ වෙනත් නඩු කටයුතු සදහා මාධ්‍යෙව්දින්ට අධිකරණයේ පඩිපෙළ අසලටම පැමිණ දර්ශන ලබාගැනිම බාධාවක් නොවුවද මෙම නඩු කටයුත්තේදි මාධ්‍යවේදි්න්ට යම් පාර්ශවයක් ඉඩ ලබා දි නැති බවත් එම නිසා විද්‍යුත් මාධ්‍යවේදින්ට අධිකරණ පරිශ්‍රයේ තාප්පයක් මත නැගි වාර්ථාකරණයේ යෙදිමට සිදුව තිබුන බව ඔහු පෙර දිනයේද දුටු බවද සදහන් කලේය.
එය අධිකරණ කටයුතු වලට මෙන්ම මාධ්‍යවේදින්ගේ වෘත්තිය ගරුත්වයටද  සිදුවු අසාධාරණයක් වන බැවින් ඒ සම්බන්ධයෙන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය දැනුවත් කරන ලෙසද අධිකරණය හමුවේ කියා සිටියේය..

 

<iframe width=”560″ height=”315″ src=”https://www.youtube.com/embed/mFt1Y4-n6Q8″ frameborder=”0″ allow=”accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture” allowfullscreen></iframe>

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here