spot_img
spot_img
spot_img
Saturday, December 28, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
Home Stories සමාජ මාධ්‍ය දැන් නිදහස් !

සමාජ මාධ්‍ය දැන් නිදහස් !

0
84
1-billion-people-logged-into-Facebook-on-Monday-660x400පාස්කු ඉරුදි න සිදුවු මුස්ලිම් අන්තවාදින්ගේ ප්‍රහාරයන් සමගින් රටතුල මතුව තත්වය හමුවේ  වාරණය කොට තිබු සමාජ මාධ්‍ය මේ වන විට නිදහස් කර තිබේ.
මේ අනු වට්ස් ඇප්, ෆේස්බුක්, වයිබර් ආදී සමාජ මාධ්‍ය වෙත පිවිසීමට කර තිබූ වාරණය ඉවත් කිරිමට රජය මේ වන විට පියවර ගෙන තිබේ.
කෙසේ වෙතත් තහවුරු කරනොගත් පුවත් පසුගිය කාලය තුල පවා සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරිම සිදුවෙමින් තිබුණි.
එබැවින් වගකිම් සහගත ආකාරයෙන් සමාජ මාධ්‍ය භාවිතාකිරිම මේ රටේ සියළු පුරවැසියන්ගේ වගකිමකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here