සමාජ ශාලාවක් අයිති ලංකාවේ එකම නගර සභාව ?

0
106
අනවසර බිල්ඩිම
අනවසර බිල්ඩිම
අනවසර බිල්ඩිම

මීගමුව නගර මධ්‍යයේ පිහිටි මේ ගොඩනැගිල්ල දැන් සමාජ ශාලාවකි.මෙම ගොඩනැගිල්ල පිහිටි භුමිය 2007 දි තරම එවකට නගරාධිපතිව සිටින නිමල් ලංසා විසින් මෙම ගොඩනැගිල්ල පිහිටි භුමිය පමණක් පිටිපන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට බද්දට දි තිබුණි.
ඒ අනුව ඒ ඉඩමේ  හිමිකරුවා නගර සභාවයි.
තතු එසේව තිබියදි එහි දැවැන්ත ස්ථිර ගොඩනැගිල්ලක් ඉදිකරනු ලබයි. ඒ අනුව මේ ගොඩනැගිල්ල වෙනුවෙන් ගොඩනැගිලි ඉදිකිරිම් අයදුම්පත්‍රයක් ඉල්ලා තිබුනේ කව්රුන් විසින්ද ?නිති ප්‍රකාරව නම් එය කළ යුත්තේ නගර සභාව විසිනි.

අනවසර කඩ ඉවත් කළ පසු තෝරා බිඩි මුදලාගේ සමාජ ශලාවට එලිය වැටුන හැටි
අනවසර කඩ ඉවත් කළ පසු තෝරා බිඩි මුදලාගේ සමාජ ශලාවට එලිය වැටුන හැටි

එහෙත් තෝරා බිඩි ව්‍යාපාරිකයා විසින් දැන් නගරය මැද ප්‍රසිද්ධ සමාජ ශාලාවක් පවත්වාගෙන යනු ලබයි.පසුගිය කාලයේ මෙහි වෙඩි තැබිමක්ද සිදුව තිබුණි.අනවසර ඉදිකිරිමක් තුල පවත්වාගෙන යනු ලබන ලංකාවේ එකම සමාජ ශාලාව වන්නේද මෙය විය හැක.
මේ සියලු නිතිවිරෝධි කටයුතු ඉතා අගේට සිදුවෙද්දි මීගමුව මහනගර සභාවේ විපක්ෂය මීක් කිවේ නැත .