මීගමුව සමූපාකාරයේ යහපාලනය අවුල් ද ? ස්ටැන්ලි සභාපතිධුරයෙන් ඉවතට ?

0
89

මේ වනවිට මීගමුව විවිධ සේවා සමූපාකාර සමිතියේ සභාපති ජෝශප් ස්ටැන්ලි මහතා එහි සභාපතිධූරයෙන් ඉවත්වී ඇති අතර  එයට හේතුව අධ්‍යක්ෂ  මන්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙකු සමූපාකාර පනතට පටහැනි ලෙස තනතුරු දැරීම බවත් මේ වනතෙක් මෙම ගැටළුව විසඳීමට සමූපාකාර කොමාසාරිස්වරයා ද පියවර ගෙන නොමැති බවත් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here