සරත් ගුණරත්නව දේශපාලනිකව විශ්‍රාම යැවිමේ ලංසාගේ සිහිනය සාර්ථකවෙයිද ?

0
66

lansa sarath on oil issueසරත් ගුණරත්න යනු අමාරුම කාලයේ පක්ෂය අත්නොහැර ඔහු හරි යැයි විශ්වාස කළ ප්‍රතිපත්ති වෙනුවෙන් පොරබැදපු මිනිසෙකි.
1989 සමයේ පැවැති එජාප භිෂණයේදි වගකීමෙන් ආරක්ෂා කිරිමේ පණතට එරෙහිව රටතුල සංවිධානය කෙරුණු එකාබද්ධ විපක්ෂයක සංවිධානාත්මක විරෝධතාවය සංවිධානය කෙරුණේ මීගමුවේදි පමණි.
වසර 30 ගාණකටත් වැඩි කාලයක් බලා සිටි සරත් ගුණරත්තනට පාර්ලිමෙන්තු යන්නට ලැබෙන්නේ ඉන් අනතුරුවය.
එසමයේ එජාප පවුල පසුබිමක සිටි නිමල් ලංසා ඉතා කෙටි කලක් තුලදි ලග නමමින් පැමිණි දේශපාලන ගමන් මගේ රුවල් හුලං අත බලා දමන්නට හැම විටකම පරිස්සම් විය.
මේ සියල්ල ලඅතරේ ඔහුගේ ප්‍රධාන සිහිනය වි තිබුනේ කවදා හෝ මීගමුවේ ශ්‍රිලනිප සංවිධායකම ලබාගැනිමටය.
ලංසාගේ සියල්ල ස්මාර්ට්ය.සරත් අයත් වන්නේ පැරණි ශ්‍රිලනිප සම්ප්‍රදායටය.
එ නිසාම ස්මාර්ට් නැත.
අප සමාර්ට් කියන්නේ දේශලක්ෂණ අනුව නොවේ . දේහලක්ෂණ අනුව නම් සරත් ගුණරත්න තාමත් ස්මාර්ට්ය.
කෙසේ වෙතත් දැන් මීගමුවේ ශ්‍රිලනිප සංවිධායකධුරයට ලංසාට ඇත්තේ ඇගිලි තුඩක දුරය.
හිටපු ජනපතිණිය එය අනුමත කරන්නේ නම් ලංසා ගොඩය.
එවිට ඉතා අවසනාවත්ත ලෙස සරත්ට දේශපාලනයෙන් විශ්‍රාම යන්නට සිදුවනු ඇත.