සවුදි කාන්තාවන් රිය පැදවීමේ තහනමට අභියෝග කරති

0
70

3437247229_094a2905d5_z
සවුදි අරාබිය තුළ  කාන්තාවන්ට රිය පැදවීම තහනම්වේ. මෙම තත්ත්වය පිටුදකිමින් සවුදියේ පුරවැසි කාන්තාවන් 11000ක් පමණ පෙත්සමක් අත්සන් තබමින් මෙම නීතිමය බාධාවට අභියෝග කිරීමට සැරසෙන පුවතක්  එරටින් වාර්තාවේ. මෙම කාන්ාවන් මේ සඳහා ඔක්තෝම්බ්ර් 26 වනදා යෝදාගෙන ඇති අතර එදිනට  කාන්තාවන්  නීතිය කඩමින්  රිය පදවමින්  එළීයට යාමට සැරසෙයි. මෙම නිදහස් ක්‍රියාව නවතාලීම සඳහා සවුුදි ජාතිකයෙකු ඉදිරිපත්වී   කාන්තාවන්ට  රිය නොපැදවීම සඳහා  විද්‍යාත්මක හේතු පැහැදිලිකිරීමක්  , අන්තර්ජාල පුවත්පතක් වන Sabq, හි පළකර තිබේ. මොහු අධිකරණය නීතිය හා මනෝවිද්‍යාව සම්බන්ධ  උපදේශකයෙකු ද වේ. කෙසේ වුවුත් කාන්තාවන්ගේ මෙම නිර්භීත ක්‍රියාවට සහයෝගය පතා ද බොහෝ පිරිමින් සිය අදහස්  පළකර තිබේ.

උපුටා   ගැනීම / http://globalvoicesonline.org

මේ සම්බන්ධයෙන්  මත ඉදිරිපත්කර ඇති  ඇති ට්විට්කරුවන්

What a mentality we have :/ People went to space and you still ban women from driving Idiots

When idiocy marries dogma in the chapel of medieval traditions, this is their prodigal child.


at times like this i understand why people commit suicide

Please respect ourminds If u don’t want us to drive at least come up with good reasonable excuse

 

After long clinical/psychological trials, scholars discovered why women can’t parallel park..ovaries.