සහය කාටද ? ශ්‍රිලනිප තීරණය හෙට !

0
163

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය කුමක්ද යන්න පිළිබඳව හෙට(09) ප්‍රකාශ කරන බව එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකSLFP-2ර මහතා පවසයි.
පසුගියදා පක්ෂයේ පැවති සාකච්ඡාවන්හිදි එහි අවසන් තීරණය ඉදිරිපත් කිරීමේ බලය එම පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පවරා තිබුණි.කෙසේ වෙතත් අදාළ තීරණය දැනුම් දීම දින කිහිපයක්ම කල් දැමුණු අතර අද වැති සාකච්ඡා කිහිපයකින් පසුව පක්ෂයේ තීරණය හෙට දැනුම් දෙන බව දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රිලනිපය බේරගන්න නම් එජාපය ඡන්දය දෙන්න ! -විජිත් විජයමුණි

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේරාගැනීමට නම් සහාය ලබාදිය යුත්තේ එක්සත් ජාතික පක්ෂයට බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ, ඇල්පිටිය කැල්ලපත ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්ෂ ජනහමුවට සහභාගි වෙමින්.
ඇල්පිටිය ඡන්ද විමසීම ඉලක්ක කරගනිමින් එක්සත් ජාතික පක්ෂය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here