ස්තුතියි කියන්න මීගමුවට එන සජිත්ව කාවින්ද නිවසකට කොටු කරයි ?

0
107

sajithtඑජාප හිටපු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සිය පාක්ෂිකයන්ට හට ස්තුති කිම සදහා ආසන මට්ටමින් රැස්විම් පවත්වමින් යන සැලැස්මේ අද සවස ( 31) වෙන් කර ඇත්තේ මිගමුවටය.
පසුගිය කාලය තුල වෙනත් ප්‍රදේශවල පැවැති රැස්විම් සදහා සැලකිය යුතු පිරිසක් සහභාගිව සිටිනු මාධ්‍ය ඔස්සේ දැක ගත හැකිවිය.
එහෙත් මිගමුවේ මෙම රැස්විම එජාප මිගමු සංවිධායක කාවින්ද ජයවර්ධන විසින් සුදානම් කර ඇත්තේ එජාප  කාර්යාලය ලෙසින් කලින් පවත්වාගෙන ගිය කුඩා නිවසකය. එම ස්ථානයේ 100 ක තරම්වත් සෙනගකට ඉඩක් නැති බවද වාර්ථාවේ.