සාහිත්‍ය උත්සවය 2012

0
47

මීගමුව ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කළ සාහිත්‍ය උත්සවය පසුගියදා මීගමුව නගර ශාලාවේදී පැවැත්විනි. එම අවස්ථාව සදහා ප්‍රධාන අමුත්තන් ලෙස මීගමුව ප්‍රාෙද්ශීය ලේකම් ඇතුළු   දේශපාලන නායකයන් ද කලාකරුවන්ද සහභාගී වූහ.

ඡායා – එම් ඉෂෙඩ් සාජහාන්

MORE  PHOTO >> http://citizenpage.tumblr.com/