සියළුම පෞද්ගලික රෝහල් පරික්ෂාවට.

0
387

සියළුම පෞද්ගලික රෝහල් නිසි පරික්ෂාවකට ලක්කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.පෞද්ගලික රෝහල් වෙත පනවා ඇති රෙගුලාසි නිසි ආකාරයෙන් අනුගමනය කිරීම හෝ නොකිරීම මෙහිදී පරික්ෂාව ලක් වනු ඇති. මෙම පරික්ෂා කිරීම නිසි කාලසීමාවකට වරක්ම පවත්වන ලෙසත් අමාත්‍යවරයා අදාල බලධාරීන් වෙත දන්වා තිබෙනවා.

4019976-3x2-940x627

 

News.lk ඇසුරිණි.