සිල්ලර එළවළු කඩ වහලා,ආර්ථික මධ්‍යස්ථාන ඇරලා ?

0
250
Dambulla, Sri Lanka - February 26, 2015: Detail from wholesale fruits and vegetable market in small town Dambulla. There are a lot of different vegetables and fruits like a variety of pumpkins, kohlrabi, cucumbers, cinnamon, spinach, beans and green oranges. The commercial posters are written in local language and are on walls above the shop doors. In background there are a lot of people working on market with different fruits or vegetables. Some are unloading trucks or selling directly from truck. The market is covered with big roof.

නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කාලය තුල ජනතාවට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදාහැරිමට වඩාත් යෝග්‍ය නිසි සැලැස්මක් සකස් කිරිමට කිසිදු බලධාරියෙකු කටයුතු කර තිබුනේ නැත.ගොවියාගේ එළවලු ආර්ථික මධ්‍යස්ථාන වෙත පැමිණියද ඒවා සමාන්‍ය ජනයා වෙත යැවිට සිල්ලර කඩ විවෘත කර තැබිමට ඒ ඒ පළාත්වල පොලිසිය ඇතුලු තවත් බලධාරින් ඉඩ ලබා දුන්නේ නැත .එලෙසින්ම ධිවරයා විසින් අල්ලාගෙන එන ලබන මසුන් පෑලියගොඩ සහ මීගමුව වැනි තොග අලෙවිකරන තැන් වලට පැමිණියද එහි පැමිණ මසුන් තොග සිල්ලර විකිණිමට රැගෙන ගිය ධීවර සිල්ලර වෙළද සැල් හිමියන් ඒ සඳහා අවසර ලැබුනේ නැත.මේ නිසා ඇතැම් පොලිස් ලොක්කන් සිල්ලර මාලු කඩ විවෘත කිරිමට ඉඩ දුන්නේ නැත.

මේ තත්වය ගැන අදහස් දක්වන ආර්ථික මධ්‍යස්ථාන වල අතැම් ව්‍යාපාරික මහතුන් මාධ්‍ය හමුවේ කියා සිටියේ සිල්ලර එලවලු කඩ අරින්නට ඉඩ ලබා නොදි ආර්ථික මධ්‍යස්ථාන විවෘත කර තැබිම විහිලුවක් බවය.