සිලින්ජරයත් ගණන් ගිහින්

0
491
All-focus

(8.58am)

2018 පෙබරවාරි මාසය වන විට මි.ලී.1සිලින්ජරයක් රු 15ක මිළකට වෙළඳපොලෙන් මිළදී ගැනීමට හැකියාව තිබුණි. මැයි -ජුලි අතර කාලය තුල දී සිලින්ජරය රු20 සිට 25 දක්වා ඉහළ ගොස් ඇත. මෙය සාමාන්‍ය ජනතාවට දරන්නට හැකි මිළක් නෙොව. එමෙන්ම දැන් වෙළඳපළට අලුතින් පැමිණ ඇති සිලින්ජරයේ කටුව ඉතාම කෙටිය.මෙයට හේතුව  කිසිවෙක් දන්නවාද ? වෙළඳපළට ප්‍රමිතියකින් තොර ෙඖෂධ සහ උපකරණ නිකුත් වන බව ප්‍රසිද්ධ රහසකි.  ඒ සම්බන්ධයෙන් වෘත්තීය ෆාමසිකරුවන් ප්‍රකාශ කරන්නේ  ⁣රාජ්‍ය ⁣ ගබඩාව විසින් සිදුකරන ප්‍රමාද කිරීම් නිසා මෙවැනි නීති ආකාරයට ප්‍රමිතියක් රහිත ⁣ෙඖෂධ වෙළඳ පළට ඒම වැලැක්විය ොහැකි බවයි.All-focus

All-focus
All-focus