සිසිල ලබන්නට පාරට ජලය ඉසියි

0
259

waterඅද දින මිගමුව ප්‍රෙදේහයෙම අධික උෂ්නත්වයක් පැවතුනි
අද දින පොලට පැමිනි බොහෝදෙනාද මෙය ගැනම  කතා කරන්නට විය
පස්වරු 3 ට පමණ සංචාරක පුරවරයේ මිගමුව පෝරතොට පාරෙ ජෙට් වින්ග්් බීච් හොටලය සිට පොරතොට දක්වා පාර් බවුසරයක් මගින් ජලය ඉසිමෙ අවස්තාවක් අප නෙත ගැටුනි
ඡායා සහ සටහන සුජාඉල් මුනිර්        30-10-2013

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here