සීමා නිර්ණ වාර්ථාව භාරදෙයි..

0
129

මේ වන තෙක් පමා වී තිබූ සීමා නිර්ණ වාර්ථාව එම කොමිසමේ සභාපති අශෝක පීරිස් මහතා විසින් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා වෙත අද භාර කෙරුණි. ඒ කමිටු සාමාජිකයන් පස් දෙනාගේම අත්සන් සහිතවයි. අද කොළඹදී ඇමතිවරයා විසින් තමන්ට මේ වාර්ථාව ලැබුණ බව ස්ථීර කල අතර එම වාර්ථාවේ ඇති මුද්‍රණ දෝෂ නිවැරදි කිරීමෙන් පසු හැකි ඉක්මනින්  පළාත් පාලන මැතිවරණ පණත යටතේ ගැසට් කිරීමට බලාපොරොත්තු වන බවද සදහන් කර සිටියේය.

මීට පෙර මෙම වාර්ථාව ඉදිරිපත් කල අවස්ථාවේදී සීමා නිර්ණ කමිටුවේ සාමාජිකයන් පස් දෙනාගෙන් දෙදෙනෙකු වාර්ථාවට අත්සන් නොකර තිබීම නිසා ඇමතිවරයා විසින් මේ වාර්ථාව පිළිගැනීම ප්‍රතික්ෂේප කරන ලදී.

image_1484657292-f66dded828

image_1484657111-6395cb2146

image_1484657352-90e16f40b0

 

 

www.dailymirror.lk ඇසුරිණි