සුදර්ශණි සහ ලලන්ත නිසා ගම්පහ ලයිස්තුව හිරවෙලා ?

0
62

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියළුම දිස්ත්‍රික්කවල නාමයෝජනා අත්සන් තබා ඇතැයි ඇතැම් මාධ්‍ය විසින් වාර්ථා කළද එජනිස ගම්පහ ලයිස්තුව සුදර්ශණි සහ ලලන්ත නිසා සිරවි ඇතැයි වාර්ථාවේ.
වාර්ථා වන අන්දමට ලලන්ත ජාතිවාදය අවුස්සමින් පන්සල් ගානේ යමින් කරගෙන යන දේශපාලනයට පැහැදිලි විරෝධයක්ද සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මැතිණියගෙන් එල්ලවි ඇත.
එමෙන්ම කටාන ආසනයට එජනිස තවත් අපේක්ෂකයන් කිපදෙනෙකුම යොදා තිබිම ගැනද නියෝජ්‍ය ඇමතිවරයගේ විරෝධයට හේතුවි තිබේ.
මිපුර වෙබ් අඩවිය විසින් ගම්පහ දිස්ත්‍රික්කයේ ජේෂ්ඨ ශ්‍රිලනිප මන්ත්‍රිවරයෙකුගෙන්  අද සවස 6.45 විමසා සිටි අවස්ථාවේ කියා සිටියේ ගම්පහ ලයිස්තුව තවමත් නිමවි නොමැති බවය
මේ අතර ලලන්ත ගුණසේකර පළාත් සභා මන්ත්‍රිවරයා මිට පැයකට පෙර සිය මුහුණු පොතට පහත පළවෙන පින්තූර විස්තරයද පළ කර තිබුණි.ලලනත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here