සුදර්ශණිට ගම්පහෙන් පෙරළිකාර ජයක් !

0
68

dr.sudarshanee 2සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මනාප සටන තුල මෙවර එතරම් පෙරළියක් කරතැයි බොහෝ දෙනෙකු නොසිතුවද ඇය මනාප ලයිස්තුවේ 7 වෙනි තැනට මනාප ලබාගනිමින් පෙරළිකාරි සලකුණක් තබා තිබේ. ඒ මනාප 89329 ක් ලබාගනිමිනි.
පුරුෂ කේන්ද්‍රිය දේශපාලන පරිසරයක කැපිලි රැසක් මැද ඇය මේ තිරාණාත්මක ඉම ලකුණු කොට තිබේ.
සුදර්ශණිගේ මේ පෙරළිකාරි ආගමනයත් සමගින් ජේයාරාජ් ප්‍රනාන්දුපුල්ලේ යන දේශපාලන සන්නාමය යළි ශක්තිමත්ව සමාජ ගතව තිබේ.ඇය මේ පෙරිළිකාරිත්වය ලකුණු කොට තබන්නේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක ප්‍රසන්න රණතුංගගේ ප්‍රකාශිත අභියෝගය රැසක් මැද විමද විශේෂත්වයකි.FB_IMG_1593856528349බානුක
ප්‍රනාන්දුපුල්ලේ පවුලේ උගත් දරු දෙපළද මෙවර මැතිවරණයේදි ඔවුන්ගේ මවට හයිය දෙමින් කර තිබුන මැදිහත්විමද සුවිශේෂි වන්නේ අනාගත දේශපාලනය සදහා වැඩි වැඩියෙන් උගතුන් බුද්ධිමතුන්ගේ දායකත්වය සුවිශේෂි වන බැවිනි.