සුන්දර වටපිටාවක් එක්ක උණු කෝපි එකක් බොන්න අපූරු තැනක් !

0
177

මීගමුව කලපුව පැත්තෙන් යනවා නම් වඩයක් කාලා ‍බ්ලැක් කෝපි එකක් බොන්න අපූරු තැනක් තමා චොයිස් රෙස්ටුවරන්ට් එක.
අපුරු දර්ශනයකුත් එක්ක  සාධාරණ මිළකට.
ඒ විතරක් නෙමෙයි තවත් කෑම වර්ග වල අපුරු සුවදකුත් ඔබට දැනේවි.යන්න තවත් දවසක ඒ සුවදේ රස විදින්න .

image-0-02-06-25cf4d927b2c95933a1c2fadaa4eb4286b34e3b1e545793f84e34cad02b40fc6-V