සුනිලා…,

0
119

SunilaAbeysekera_01
සුනිලා…,

ගී ගැයූ සටන්කාරිය නික්මුණි,
ඉක්බිති,
නුඹ නොමැති
කාලය ද එළඹුණී…
මිතුරිය…
එකල්හී ..,
නොඇසෙන
නුඹේ කටහඬ
එකල්හි,
නොදකින
නුඹේ හසරැලි
කෙසේ නම් අතැ’ර යන්නද
කර බා නික්ම යන
සුළං පහරක් මෙන්…………

ඔබ නොමැති
කාලයද එළැඹිණී…
ගී ගැයූ සටන්කාරිය නික්මුණි…

කුමාරි ප්‍රනාන්දු
2013/09/09

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here