සුපිරි කාර්වලින් ඇවිත් සුපිරි වෙළඳ සැල් වලින් බඩු සොරකම් කරන පිරිසක් මිගමුවේදි මාට්ටු?

0
508

keels 1(1.30 pm ) අතමිට නැති හිඟන්නන් නොව දැන් සුපිරි වෙළඳ සැල්වලින් මිළ අධික භාණ්ඩ සොරකම් කිරිමට මුල්ව ඇත්තේ සුපිරි මෝටර් රථ වලින් පැමිණෙන සල්ලිකාර පැලැන්තියේ නෝනාලා සහ මහත්තරුන් බව අනාවරණය වේ.
මේ ආකාරයෙන් හොරකම් කිරිම් වල යෙදුන කිපදෙනෙකු ගැනම මිගමුවේදි තොරතුරු අනාවරණය වි තිබෙන අතර මෙහි අලුත්ම පුවත වාර්ථා වන්නේ මිගමුවෙු සුපර් කිල්ස් ආයතනයකිනි. සුපිරි මෝටර් රියකින් පැමිණ ඇති මවක් සහ පුතෙක් මිළ අධික කජු පැකට්ටුවක් මෙසේ සොරකම් තිබේ.
මේ සුපිරි වෙළද සැලේම මේ ආකාරයෙන් මාස 2 ක ට පමණ මෙවැනි සොරකම් සිදුවනබවද වාර්ථාවේ.