සුපිරි බස් නැවතුම් පළේ වැසිකිලියක් ලඟ බත් කඩයක්…??

0
282

මීගමුව සුපිරි බස්නැවතුම් පළ පිහිටි භූමියේ ඇති ප්‍රසිද්ධ වැසිකිලියට නුදුරින් හෝටලයක් ආරම්භ කර තිබේ.මේ සදහා කිසිදු නිත්‍යාණුකූල අවසරයක්   ගෙන නැති බව වාර්ථා වන අතර මේ කලාපය භාරව සිටින මහජන සෞඛ්‍ය පරික්ෂකයන් මේ ගැන කිසිදු පියවරයක් ගෙන නැත???
මේ සම්බන්ධයේ අප කළ විමසුමකට පිළිතුරු දුන් ප්‍රදේ්්ශය භාර මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පවසා සිටියේ මේ සමබන්ධයේ විමසා බලා හෙට දිනයේ පිළිතුරක් ලබාදෙන බවය.පොදු වැසිකිලියත් හෝටලයත් අතර ඇති පරතරය මිටර් 50 කටත් වඩා අඩුය.