සුපිරි වෙළද සැල්වල සුපිරි බිත්තර මිළ…?

0
348

පාරිභෝගික අධිකාරියේ අනුමැතිය හිමි ඇසුරුමේ යොදා සුපිරි වෙළෙඳසල්වල අළෙවි කරන බිත්තර උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට අළෙවි කළ ද වැටලීම් නොකරන බවත් එම බිත්තරයක් ද රුපියල් 65 කට උපරිම මිලට පමණක් අළෙවි කළ හැකි බවත් පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසු බව මාධ්‍ය විසින් පසුගියදා වාර්තා කර තිබු

එම බිත්තරය පිරිසිඳු කර අනුමැතියකට යටත්ව අළෙවි කරන බව ද එම නිලධාරියා කීය.

පාරිභෝගික කටයුතු අධිකාරිය බිත්තර සඳහා පසුගිය අගෝස්තු මස නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයට අනුව සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 43 ක් සහ දුඹුරු හෝ රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 45 ක් වුවද වර්තමාන වැටලීම්වලදී බිත්තරයක් රුපියල් 50 කට වැඩි මුදලකට අළෙවි කරන වෙළෙදුන් පමණක් වැටලීම්වලට ලක්වන බව ද එම නිලධාරියා වැඩි දුරටත් පවසා තිබුණි.

කෙසේ වෙතත් මේ වන විට බිත්තරය දිනපතා පුවත් මවත භාණ්ඩයක් බවට පත්ව තිබේ