සුපිරි වෙළඳ සැල්වල පාරිහෝගියකයන් විසින් ගනු ලබන භාණ්ඩ බාහාලිම සදහා යොදාගනු ලබන ට්‍රොලි සදහා හලාල් සහ හලාල් නොවන යැයි දෙවර්ගයක් හදුන්වා දි ඇතැයි වාර්ථා වේ.
මේ වැඩපිළිවෙල මැලේසියාවේ දැනට ක්‍රියාත්මක බව එරට ප්‍රබල ජනප්‍රිය වෙබ් අඩවියක් වන www.malaysiakini.com විසින් වාර්තා කර තිබේ.