සෙත් FM ළමා දින අසිරිය….

0
69

ශ්‍රිලංකාව තුල නගරයක් මුල් කරගනිමින් ක්‍රියාත්මක එකම ගුවන් විදුලි නාලිකාව වු සෙත් FM නාලිකාව විසින් ළමා දිනය සරමින් අසිරිමත් වැඩසටහනක් පසුගිය දිනක මීගමුව මහනගර සභා ක්‍රිඩාංගනයේදි සංවිධානය කර තිබුණි.මෙම උත්සවය සදහා විශේෂඥ වෛද්‍ය ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සහභාගි වි සිටියාය.
දවස පුරා පැවැති මෙම වැඩසටහන මීගමුව සහ අවට පළාත්වලින් දරු දැරියන් විශාල පිරිසක් සම්බන්ධව සිටිනු දක්නා ලදි.sethseth 2seth 3