සෙල්ලම් කරලත් ඉවරයි..පිට්ටනියේ ”කක්කා” වලක්

0
762

ground

ක්‍රිඩාපිටියට යාබදව ඇති අසුචි වල ....
ක්‍රිඩාපිටියට යාබදව ඇති අසුචි වල ….

කුරණ පිට්ටනියට ශරිර සුවතාව සදහා දිනපතා උදේ හවස ඇදෙන පිරිස වැඩිවෙමින් තිබේ.විවිධ තරාතිරම් වලට අයත් ගැණු පිරිමි බාල මහළු අය මේ අතර වෙති.
මේ බොහෝ දෙනෙකු රිද්මයකට ඇවිදිති.තවත් දුවති.තවෙකෙක් බිම දිගාවි ව්‍යායාම වල නිරත වෙති.
මේ සියල්ලන්ගේම එකම අරමුණ ශරිර සුවතාවයයි.අයුබෝ දිවියයි.
එහෙත් මේ බොහොමයක් දෙනාගේ නෙත ගැටෙන මානයේ සිය ශරිර සුවතාවට වින කටින යමක් සිදුවෙමින් තිබුණි.
එනම් මුළු මීගමුව නගරයේම අසුචි ගෙනවිත් හලන අසුචි වල මේ ක්‍රිඩා පිටියේ  දිනපතා ශරිර සුවතාවේ යෙදෙන ව්‍යායාම මංතිරුවට එහායින් ක්‍රියාත්මක වෙමින් තිබිමයි.