සෝමාලියානු මුහුදුකොල්ලකරුවන්ගේ ග්‍රහණයට මීගමුවේ අයෙකුත් ?

0
64

ෂන්මුගම්පසුගිය දිනක සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසුවු නැවේ ප්‍රධාන කෝකියා ලෙස කටයුතු කර ඇත්තේ මීගමුවේ අයෙකු බව වාර්තා වේ.මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට Aris 13 නැව පත්වන අවස්ථාවේ එහි කාර්ය මණ්ඩලයේ ශ්‍රිලාංකියන් 8 දෙනෙකු සේවය කරමින් සිටි බව මාධ්‍ය විසින් වාර්ථා කර තිබුණි.
මේ අයගෙන් ෂන්මුගම් නම් 67 හැවිරිදි ප්‍රධාන කෝකියා  1980 පමණ සිට නැව් සේවාවන්ගේ තම වෘත්තිය කටයුතු කළ අයෙකි.
දෙදරු පියෙකු වන ෂන්මුගම් මීගමුව දළුපත පදිංචි අයෙකි.