සෞඛ්‍ය නිළධාරින්ට පඩි ගෙවා පාපැදි තරඟ නිරික්ෂණවල යොදවලා.

0
122

cycle raceසියළු හුට පට ඉලකැඩෙන හිනා වැඩ මෙන්ම ඇග සලිත කරවන භායනක දෑ ද ඇතුළු සියල්ල අත්විදිය හැකි නගරයක් ලංකාවේ ඇත්නම් ඒ මීගමුවම පමණි.
එසේ නැතිනම් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිලා සංවිධානය කරනු ලබන පාපැදි තරඟවල තරඟකරුවන් නිරික්ෂණය සදහා නගර සභාවෙන් අතිකාල දිමනා ගෙවා මේ ඉරිදා දිනයේ සේවයේ යොදවයිද??
නගාරධිපතිතුෙමනි මේ ඔබේ අවධානය පිණිසයි.