හංසයා මතට වැටුන පළමු ගොම බෙට්ට ????

1
138

 

some 2ඒකාධිපතිත්වයට හා ජාතිවාදයට එරෙහිව බලාපොරොත්තු දල්වා සිටි ප්‍රගතිශිලි ජනයාගේ නව වසර ඇරඹෙන්නේ අළුත් රටක් ගැන දහසක් බලාපොරොත්තු දල්වාලමිනි.
එහෙත් ඒ බලාපොරොත්තු එලෙසින්ම ඉදිරි කාලය තුල ලැබේදෝයි දැන් සිතෙන්නේ පරණ ආණ්ඩුවට කත් ඇද්ද සකල කලාවම ජාතිවාදයේ ගිල්ලු සෝමරත්න දිසානායක වැන්නෙකුට රූපවාහිනි සංස්ථාවේ සභාපතිකම ලැබුණාය යන පුවතත් සමගින්ය.
මේ රටේ සියළු විනාශයන් කළ මහින්ද රාජපක්ෂ පාලනය වෙනුවෙන් 2014 දෙසැම්බර් 08 වෙනිදා වෙනකම්ම රෙදිනැතිව කඩේ ගිය සෝමරත්නලා වැනි ජාතිවාදින්ට මේ තැන්  ලැබිමෙන් කියැවෙන්නෙ  දමිළ මුස්ලිම් සහ වතු ජනයා මතින් දකුණට ලැබුන ප්‍රජාතන්ත්‍රවාදයේ අනාගතය ජාතිවාදය දෙසට දැන් සිටිම සිග්නල් දමනවා යැයි කියාද..????
මේ රටේ ඒකාධිපතිත්වයට එරෙහිව සෑබෑ අරගලයක යෙදුන නියම සුදුස්සන් මෙයට සිටියේම නැද්ද ?????

එහෙනම් ඒ අවුරුදු 10 හිටියේ රෙදි ඇදගෙනද ?????
එහෙනම් ඒ අවුරුදු 10 හිටියේ රෙදි ඇදගෙනද ?????