හරිස්චන්ද්‍ර විදුහලේ ක්‍රීඩා උත්සවය අති උත්කර්ෂවත් ලෙස අවසන් වේ.

0
672
මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලයේ 2017 වසරේ නිවාසාන්තර මළල ක්‍රීඩා උත්සවය 2017 පෙබරවාරි 11 වනදින අති උත්කර්ෂවත් ලෙස අවසන් විය. උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූයේ පාසලේ ආදි ශිෂ්‍යයෙක්ද වන වර්ථමාන රජයේ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාය. ඉතාමත් සාර්ථක ලෙස හා උද්යෝගිමත් ලෙස පැවැත්වූ මෙම උත්සවයට ප්‍රදේශයේ පාසල් කිහිපයකම විදුහල්පතිවරුන් සහභාගී වී සිටීමද විශේෂත්වයකි.
hari 3
hari1
hari 4
hari 2
hair 5