හලාවත ධිවරයන් වෙඩි තබා ඝාතනය කළ ගෝඨාට තලවිල පල්ලියේ දොර ඇරියේ කව්ද ?

0
215

2012 පෙබරවාරි 15 වෙනිදා  පෙරවරැවේදී හලාවත එගොඩවැල්ලේ දී  විශේෂ පොලිස් බලකාය විසින්  ධිවරයින්ට එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය තිදෙරැ පියෙකු වන ඇන්ටනී ප්‍රනාන්දු මහතා ඝාතනයට ලක්විය.හලාවත ඇන්ටනි හැදුනුම් පත
ඉන්ධන මිළ අඩුකරන ලෙස ඉල්ලා හලාවත ධිවරයන් විසින් සමකාමි විරෝධයට එදා ගෝඨාභය රාජපක්ෂලාගේ  පොලිසිය පිළිතුරු දි තිබුණේ මේ ආකාරයෙනි.තතු එසේව තිබියදි නිරායුධ අසරණ ධිවරයන් ඝාතනය කළ ගෝඨාභය රාජපක්ෂට තලවිල පල්ලිය දේශපාලනය කරන්න ඉඩසලසා දුන්නේ කව්ද ?
පල්ලියේ පියතුමාද ? වැලන්ස් මෙන්ඩිස් රදගුරු තුමාද ?එසේත් නැතිනම් කාර්දිනල් හිමිදැයි ප්‍රගතිශිලි කිතුණු් ජනයා ප්‍රශ්ණ කර සිටිති.FB_IMG_1569130782453ඇන්ටනිඇන්ටනිගේ මළගෙදගිය පියතුමන්ලාඇන්ටනිගේ දු