හලාවත ධීවරයින් අදත් ගොඩබිමේ

0
48

පසුගිය දින ගණනක් තිසසේ මුහුදු රස්සාවට නොගිහින් සිටි  හලාවත,අඹකදවිල මුහුදු තීරැවේ ධීවර ජනතාව අද වන විටත් මුහුදු යාම වර්ජනය කරමින් ඇත. ඔවුන් ඊයේ සවස සිට අගරදගුරැතුමා හමුවී ඔවුන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කිරීමට බලාහිද අද පෙරවරැ 10 ට   අගරදගුරැතුමා සමග සාකච්ඡාව සදහා සුදානම්ව හිදී. හලාවත ධීවර නියෝජත පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වන අතර ඔවුන්ගේ එක් ප්‍රධාන ඉල්ලීමක් වන්නේ භූමිතෙල් සහනාධාරය පිළිබදව විධිමත් හා කෙටුම්පත් වැඩපිළිවෙලක්  ස්ථාපිත විය යුතු බවයි.