හැමිල්ටන් ඇල ගුරුගේට දුන්නේ මාස 6 කට පමණයිලු….

0
87

ජා- ඇල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වු ගුරුගේ මහතා ට හැමිල්ටන් ඇලේ සංවාරක බෝට්ටු ව්‍යපෘතියක් පවත්වාගෙන යාමට අවසර ලබාදි ඇත්තේ මාස 6 ක් සදහා පමණක් බව අද පැවැති මීගමුව මහ නගර සභාවේදි නගරාධිපති ඇන්ටනි ජයවිර මහතා 2012 මැයි 09 වනදා පැවති මහ සභා රැස්විමේදි අවධාරණය කර සිටියේය. ඒ මහතා මේ අදහස් දක්වා සිටියේ මීපුර පුවත්පතට අප්‍රසාදය පළ කිරිම අද අද දිනයේ මහසභාවට තමන් විසින් ගෙන ආ යෝජනායේ මුලික කරුණු  දැක්විම අතරතුරේදිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here