හැමිල්ටන් ඇල පිරිසිදුව තබාගන්නට සහය වන්න

0
309

ale 1පසුගිය දිනක මිගමුව හැමිල්ටන් ඇල පවිත්‍ර කිරිමේ අවස්තාවක එම කාර්යයේ නිරතවු පිරිස දැක්වු අදහස් ජාතික ආරක්ෂක අමත්‍යාශය යටතේ ඉඩම් ගොඩකිරිම් සහ සංවර්ධන (පාලන) දෙපාර්තුමේන්තුව මගින් මෙම අයිතිහාසික ඔලන්ද යුගයට අයත් හැමිල්ටන් ඇල පිරිසිදු කිරිම් සිදුකෙරේ.
මෙම පිරිසිදු කිරිමේ සේවක පාලකවරයා ලෙස කටයුතු කරන සමන්ත මහතාත් වසර 30 මෙම ඇල දිනපතා පිරිසිදු කිරිමේ කාර්යයේ නිරතවි  සිටින ආරියවංශ මහතා ගෙන් කරුණු විමසිමෙදි මිගමුව කළපුව සිට පෝරතොට මෝය දක්වා පිරිසිදු කිරිම සදහා 12 දෙනෙකු  දිනපතා සේවයෙ නිරත වන බවත්  ප්‍රදේශයන් වෙන්කරද ඇතිබවයිි  ඇල දෙපස පදිංචි කරුවන් සහා මෙම ඇල භාවිතා කරන බෝට්ටු කරුවන් මෙන්ම ධිවරයන්ගේන් ඇල පිරිසිදුව තබා ගැණිමට සහය ලැබිය යුතු බවයි
වැඩි දුරටත් ඔවුන් පවසා සිටියේ ඇල දෙපස පදිංචි කරුවන්  නිවසේ  අපවිත්‍ර දැ කුනු ඇලට දමන බවත් බෝට්ටු කරුවන් විදිමත් ලෙස බෝට්ටු නොනැවතවීම  ඇල හරහා ලනු කභ ඇද තිබිම මෙම ඇල පිරිසිදු කිරිමෙදි ඔවුන් මුහුන දෙන ගැටලු වන්වේ
ඡායාරුප සහ සටහන  සුජාඉල් මුනියර්           26-09-2013