හැලප මන්ත්‍රීලා කව්ද..

0
95

මීගමුව මහ නගර සභාවේ ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රි කපිල නන්ද සුලෝචන මන්ත්‍රිවරයාට මන්නයකින් පහරදිම ගැන විරෝධය පළ කරමින් අද දිනයේ පැවැති උද්ඝෝෂණයට විරැද්ධ පක්ෂය නියෝජනය කරමින් පැමිණ තිබුනේ විපක්ෂ නායක රොයිස් විජිත මන්ත්‍රිවරයා පමණි.මේ අවස්ථාවේ දි විපක්ෂයේ අනෙක් මන්ත්‍රිවරුන් වැඩිදෙනෙකු සිටියේ නගරාධිපතිගේ කාමරය තුළය.මේ අයගෙන් තිදෙනෙක් ඉන්පසු හැලප කෑම සදහා නගර සභාවේ කැන්ටිම වෙත ගියෝය.  මේ ගිය අය ගැන වගකිව යුතු අයෙක් කියා තිබුනේ මේ අය හැලපයින්ගේත් හැලපයන් බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here