හිටපු ඇමති සරත් ගුණරත්න නොවැම්බර් 01 දක්වා බන්ධනාගාරගත කෙරේ ?

0
150

sarath G 2ිsarath G 12002 වසරේ මනුස්ස ඝාතනයක් සිදුකිරිමට අදාලව පැවති නඩු විභාගයකදි උසාවිය මගහැරයාම හේතුකොට  වරෙන්තු පිට සිටි හිටපු නි.ඇමති සරත් ගුණරත්න මහතා අද උදෑසන මීගමුව පොලිසියට භාරවිමෙන් අනතුරුව උසාවියට ඉදිරිපත් කෙරුණ අතර  නොවැම්බර් 01 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට අද උසාවිය නියෝග කර තිබුණි
2002 වසරේ දි එජාප පළාත් සභා මන්ත්‍රිවරයෙකු වු ඕලිත ප්‍රේමරත්නගේ ආධාරකරුවන් පිරිසක් අතර මීගමුව ශා.ජෝශප් විදියේදි  ඇතිවු ගැටුමකදි සරත් ගුණරත්නමහතා  ගිය වාහනයට එක් අයෙකු යටවිම හේතුවෙන් මරණයට පත්ව තිබුණි.
එජාප පෙළපාලිකරුවන් රනිල් වික්‍රමසිංහ පැමිණි රැස්විමක් සදහා මිගමුව නගරයට යමින් තිබියදි මෙම ගැටුම ඇතිව තිබුණි.

ඡායා-පියපේම මානික්ක රත්න sarath G 4
sarath G 6