හිට්ලර් මල්ලිලා අතින් නීතිය බල්ලට ගිය පුංචි රෝමය !

0
46

Container officeමහපාරේ බලහත්කාරයෙන් අටවා ඇති කන්ටේනර් කාර්යාලය ඉන් ඉවත් කරගැනිමට මාර්ග සංවර්ධන අධිකාරියේ කශේරුකා නැති නිළධාරින් අපොහොසත්ය.
මේ නිසාම නීතිය වල්වැදුන පුංචි රෝමය හිටලර් පන්නයේ මදාවියන් අතින් විනාශය කරා ගමන් කරමින් තිබේ.
නීතිය වල් වදින විට බොහෝ තැන්වල ආගමික නායකයෝ පෙරට එති.
එහෙත් මිගමුවේදි එය එසේ නොවේ.
කළු සල්ලි නිසා ගිණිකන වැටුන කළ දෙවියන්ට වඩා බහුතරයකට පෙනෙන්නේ දෙවියන්ගේ මල්ලිවය.