හිමි නැති සෙනෙහස

0
68
                                                                හිමි නැති සෙනෙහස
තවමත් මතකයි ඔබේ නෙත් යුග මා දෙස බැලුවා
අපිටත් හොරෙන් අපි අපටම පෙම් කෙරුවා
කාලයත් ගෙවී ඔබ මා එක් වූවා
ඔබෙයි මගෙයි ලොව පෙම් රජ දහනක් වූවා
සිත කය හැමදේම මා ඔබටම පුද කෙරුවා
මතකද සොදුර අපි අපේ ලොවේ තනි වූවා
තනි වූ අපේ ලොවට අදුරු වලාවක් ආවා
සෙනෙහස ඉතිරී ආදරේ සැනෙකින් විය වූවා
එන්නට සැඳුවත් ඔබේ තුරුළට නැවතත් පෙරලා
එන්නට බැරි වුනා මා අසරණ හින්දා
සමුගෙන යන්න අවසරයි සොදුර ඔබේ ලෝකය හැරදා
පතනෙමි  ඔබේ වෙන්න මතු සැම බවයේ  පාසා…
කාව්‍යා නවේලිtumblr_nlf19uvgns1u54b7lo1_500

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here