හුඟදෙනෙක් ආදරය කරපු ,ටික දෙනෙක් පලිගත්තු තිසේරා මිගමුවෙන් ගියේ නොසතුටින් …

0
60

ට්‍රැෆික් තිසේරාගේ හදිසි සමුගැනිම ගැන මිගමුවේ සෑහෙන දෙනෙක් කම්පා වෙනවා.මොකද එයා මහන්සි වෙලා නීතියට වැඩ කළා.අව්ව වැස්ස බැලුවේ නෑ.මූණ බලල දඩ කොල ලිවිල්ලල නතර කලෙත් නැ.
මනුස්සය බැස්සම ටවුමම හොල්මන් .
ඒ හින්ද මිනහට ගරු කරපු ආදරය කරපු හුගක් හිටිය. ඒත් මනුස්සය මිගමුවේ ඉන්නවට අකැමති ටික දෙනෙකුත් හිටියා.
ඒ හින්ද තිසේරාට කලින් කලට තැනින් තැනට යන්න වුනා. මේ ගැන ඇත්තටම තිසේරා ඉදල තිබුනේ නොසතුෙටන්. මනුස්සය වැඩියෙන්ම ඉන්න කැමති තැන වෙලා තිබිලා තියෙන්නේ මිගමුව .
නමුත් තිසේරාගෙන් පලිගන්න හිතපු ටිකදෙනෙක් හින්ද තිසේරාගේ ඒ අගනා ට්‍රෆිස් සේවය මිගමුවට අහිමිවෙලා ගියා..