පවතින අයහපත් කාලගුණ තත්වය හමුවේ මිගමුවේ බහුදින යාත්රා මේ වන විට නැංගුරම්ලා තිබේ. මේ දින කිපය පුරාම මුහුදු නොයා වලකින නාවික හමුදාව විසින් ධිවරයන් හට දැනුම් දි තිබේ.
මෙම අයහපත් කාලගුණ තත්වය මෙන්ම කෙරෝනා වසංගත තත්වයද හේතුකොට ගෙන මිගමු වෙළඳ පොළට මාළු තොග පැමිණිමේ බරපතල අඩුවක්ද දකින්නට තිබේ