හෘදයාබාධය හේතුවෙන් ඉතාලියේ ශ්‍රී ලාංකීකයෙක් මිය යයි

0
150
    ඉතාලියේ මෙසිනා නගරයේ වෙසෙන ශ්‍රී ලාංකීකයෙකු හෘදයාබාධය හේතුවෙන් මරණයට පත්ව ඇත.වයස 37 ක් පමණ වන මෙම පුදගලයා මාදම්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.මෙම පුද්ගලයාගේ සිරුර සිකුරාදා දින දිවයිනට ගෙන ඒමට නියමිතය.white-flower-wallpapers

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here